බහු සංස්කෘතික දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳ වැඩමුළුව (多文化子育てサロン_si)

සැප්තැම්බර් මාසයේදී ඉන්සායි නගරයේ බහු සංස්කෘතික දරුවන් ඇති දැඩි කිරීමේ වැඩමුළුවක් පැවැත්වේ.

කරුණාකර අපව බැලීමට පැමිණ සහභාගී වන්න!

දිනය:සැප්තැම්බර් මස、19වැනිදා සිකුරාදාදින  පෙව.10:00 සිට පෙව.11:30 දක්වා

              සැප්තැම්බර් මස、26වැනිදා සිකුරාදාදින  පෙව.10:00 සිට පෙව.11:30 දක්වා

 

ස්ථානය:කොස්මොස් පැලට් Ⅱ

      සෙන්ට්‍රල් ස්ටේෂන් ළමා මධ්‍යස්ථානය

                   3 වන මහලේ සෙල්ලම් කාමරය中央駅前児童館 

 

ඉලක්කය:විදේශීය මව්වරුන් සහ ඔවුන්ගේ දරුවන්

                        විදේශීය ගැබිනි මව්වරුන්

 

 

අන්තර්ගතය:ගර්භනී සහ කිරි දෙන මව්වරුන් සඳහා ලිහිල් කිරීමේ දිගු කිරීමේ ව්‍යායාම(9/19)・නේපාලයේ සිදුකරන ළදරු සම්බාහනය.(9/26)අපි කතාබස් කිරීමෙන් සතුටක් ලබමු!

 

සහභාගී විය හැකි උපරිම ගණන:යුගල 20 ක්(පළමුව පැමිණෙන අයට පළමුව සේවය)ජපන් සහ විදේශිකයන් වශයෙන් යුගල 10ක් පමණ

 

අයැදුම්‍කලහැකි අවසන් දිනය:සැප්තැම්බර් 12වැනිදා (ක්‍රියාත්මක කිරීම,සැප්තැම්බර්19වැනිදා)

    සැප්තැම්බර් 19වැනිදා (ක්‍රියාත්මක කිරීම,සැප්තැම්බර්26වැනිදා)